Friday, October 1, 2010

download book

ඔනම පොතක් බාගත කරන්න ඔබට දැන් හරිම ලෙහෙසියි.,පීඩ්ෆ්,වර්ඩ්,පවර්පොයින්ට් ඔනම දෙයක් බාගතකරන්න පුලුවන්.
http://173.212.232.240/

ඔයාගේ නමින් සර්ච්ංඑන්ජිම






ඔයාගෙ නමින් සෙවුම් යන්ත්‍රයේ නම වෙනස් කරගන්න මේ සයිට් එකට යන්න
































http://www.sleeksearch.com/?from=ng

Wednesday, September 22, 2010

එදා ජෙනරාල් සරත් ෆොන්සේකා නිකං සරත් ෆොන්සේකා උනහැටි




ජෙනරාල් සරත් ෆොන්සේකා නියම යුද වීරයෙකි එය සැබැය නමුත් ඔහු විසින්ම එය නැතිකරගෙන තිබෙ ඔහුට ඇත්තේ අවුරුදු 40ක යුද දැනුමකි නමුත් මහින්දට අවුරුදු 40ක දේශපාලන දැනුම තිබේ මහින්ද තමන්ට සුදුසු දේ කරයි. ෆොන්සේකා එසේ නොකරයි.


Friday, June 4, 2010

සබරගමුව සරසව්යේ ආගණනය සහ තොරතුරු පද්දති පඨමාලව


සබරගමුව සරසව්යේ ආගණනය සහ තොරතුරු පද්දති පඨමාලව ලංකාවේ සරසවියක අලුතින් ආරම්භවු එකම තොරතුතාක්ෂනික උපාධි පාඨමාලවවෙ මෙය සිව් අවුරුදු විශේෂ උපාධි පාඨමාලවකි නව රැකියා අවස්ථා වලට ගැලපෙන පරිදි මෙම පටමාලාව සකසා ඇත.වෙබ් ලිපිනය:- http://www.sab.ac.lk/app/dep-it.htm